කණියුත වනාහි ලේඛන කටයුතුවල යෙදුණු යන්නයි... (රණවැල්ල, එස්., 2004. සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ. 56 පිටුව). ඉතිහාසය යන පුළුල් විෂය ක්ෂේත්‍රෙයන් බිඳක් ගෙනහැර දක්වන මෙම වෙබ් පිටුව කණියුත නමින් සටහන් වනුයේ පූර්ව බ්රාහ්මී අභිලේඛනයන්හි ලේඛන කටයුතු මෙනමින් දැක්වෙන හෙයින් ය.